චීන ආත්මාරක්ෂක සටන් කලාවන් යනු සියල්ලන් නරඹන්නට ආසා කරන කොතෙක් නැරඹුවත් එපා වීමක් ඇති නොවන කලාවකි. එහිදී ෂඔලින් ආරාමවාසී භික්ෂූන්ට වැඩි තැනක් හිමි වෙයි. මෙම සටහන තබන්නේ ඔවුන් සිටින වීඩියෝවකටයි. මනසින් සිරුර පාලනය කිරීමේ ක්‍රමවේදයක සිටින ඔවුන්ගේ හැකියාවන් අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියොවක් වනු ඇති.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd