පසුකාලීනව ටිකින් ටික තමයි අපේ සබඳතාවයක් ඇතිවුණේ ආදරය හරි පුදුමයි. අහම්බෙන් හමුවෙලා ජීවිතේ පුරාම ළඟ රැඳී ඉන්න ආදරයක් ඔබේ මතකයේ ඇති. නැත්නම් ඒවගේ ආදරයක් ඔබට හමුවෙලා ඇති. දිරාගිය 15 October 2016
මම ආසම අම්මා දුන්න උපන්දින තෑග්ගට සිඳු නාට්‍යයේ මලිතට පණ පොවන නෙත්ම අකාෂ්මිත පසුගිය දවසක 9 වැනි උපන්දිනය සැමරැවා. උපන් දින කේක් එක නම් කරලා තිබ්බෙත් සිඳු කියලා. 15 October 2016
ඇත්ත ජීවිතේට ෆිෆා ගේම් ෆිෆා ෆුට්බෝල් ගේම් කියන්නෙ ලෝකයේ අති ප්‍රසිද්ධ වීඩියෝ ගේම් එකක්. මේ එකක්ම නිකුත් වෙච්ච මේ වීඩියෝව එයට යම් හාස්‍යයක් එක් කරනවා. මේ 15 October 2016
සී ෆෝ බෝම්බයක් කොස්ගොඩ කොස්ගොඩ වෙලංගොඩ පාලු ගෙයකින් අධි බලැති පුපුරන ද්‍රව්‍ය යෙදූ බෝම්බ ඇඳුමක් වැනි දෙයක් සොයා ගත් බව පොලිසිය කියයි. කොටි සංවිධානය 15 October 2016
දුවේ නුඹ මගේ ප්‍රාණයයි ගායන ශිල්පී කිංස්ලි පීරිස්ගේ ආදරණීය එකම දියණිය කවීෂා මදුරංගි මේ වන විට දෙව් මව් තුරැලට ගිහින්. පසුගිය සතිය සංවේදී බවින් 15 October 2016
මවයි දුවයි මරුට. අවිස්සාවෙල්ල මාදොලදී අද(15)අලුයම කැබ් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී මවක්(70)හා දියණියක්(42) මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබූ බව පොලිස 15 October 2016
නිරූපණයට ඇල්මක් දක්වන වරුණි සීදූව එස්.ඩබ්ලිව්.එස්. ඇකඩමියේ රූපලාවන්‍ය උපදේශිකාවක ලෙස කටයුතු කරන වරුණි ගුණරත්න කටාන සහ ජාඇල ප්‍රදේශවල සිසු සිසුවියන්ට රූපලාව 15 October 2016
හාප් ගිටාරයේ වැඩ හාප් ගිටාරය කියන්නෙම නුහුරු වාද්‍ය භාණ්ඩයක්. හාප් ගිටාරයකින් වයන්නට හැකියාකටත් එහා ගිය පුහුණුවක් හා සංයමයක් තිබිය යුතු බව පැහැ 15 October 2016
හඳුනාගත්තොත් ඔබ මා Photography : Chamara Lakruwan Ranasinghe (Illumination Event Photography - 0772383825) 15 October 2016
‘‘තණ්හා පච්චයා භවෝ’’ පසුගිය පොහෝ දින මා ඉහත මාතෘකාව යටතේ විස්තර කළේ අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයෙහි ඉපදීම දුකක්, දුකට මුල්වන ඉපදීම 15 October 2016
වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියත් අපිට හැමදාම ඒ දේවල් ලැබෙන්නෙ නැහැනේ කලා පසුබිමක් ඔස්සේ ක්ෂේත්රය තුළ ඉදිරියට යමින් සිටින ඇය, 2014 වර්ෂයේ රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිවේදිකාව ලෙසද සම්මාන හිමිකර ගත 15 October 2016
රැයකදි 1000ක් පොලිසියට කොටු : 46ක් අයි ආර් සී බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 110 ආවරණය වන පරිදි ඊයේ (13) රාත්‍රී සිදු කළ අපරාධ මැඩලීමේ මෙහෙයුමකින් පුද්ගලයින් 1262ක් අත්අඩංගුවට ගත් බව පො 14 October 2016
බදුල්ලේ නියඟයත් හමාරයි මාස හතරකට පමණ පසු නියඟය හමාර කරමින් බදුල්ල, බණ්ඩාරවෙල, දෙමෝර, ලුණුගල, පස්සර ආදී ප්‍රදේශ කිහිපයකට අද සවස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත් 14 October 2016
ජාතික ගීය දෙමළෙන් ගැයීමේ පෙත්සම විභාගයට හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්,එමඟින් සිය මූලික 14 October 2016
“ස්වාධීන කොමිසම් තීන්දු ජනපතිට කිව යුතු නෑ“ ස්වාධීන කොමිෂන් සභා සහ රහස් පොලිසිය වැනි ආයතන තම විමර්ශනවලින් පසු ගන්නා ක්‍රියාමාර්ග ගැන රටේ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු 14 October 2016
සුළු ජන ප්රශ්නය ජිනිවා යයි මෙරට සුළු ජාතීන්ගේ අරබුදය හා ඔවුනගේ අයිතිවාසිකම් තහවුරු කෙරෙන ආකාරයේ නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සුළු ජාතික 14 October 2016
2030 දී මහ සල්ලි වැස්සක් තවත් දශක එක හමාරකින් එනම් 2030 වසර වන විට ඉහළ ආදායම් ලබන රටක් බවට පත්වීම ශ්‍රී ලංකාවේ ඉලක්කය වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර 14 October 2016
මහ වංචා තුනක ලිපිගොනු ජනපතිට මහා පරිමාණ වංචා දුෂණ පිළිබඳ සිදුකළ විමර්ශන තුනක ලිපිගොනු ඉදිරි දිනවල දී ජනාධිපති වෙත බාරදිමට කටයුතු කරන බව බරපතල වංච 14 October 2016
මළ සිරුරු ගෙන්න එපා : ජාතික රෝහල පොලිසියට කියයි කොළඹ ජාතික රෝහලට පොලිසියෙන් රැගෙන එන නාදුනන මළ සිරුරු බාර ගැනීම තාවකාලිකව නතර කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක 14 October 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ දිවිතුරවත්ත වතුයායේ සහකාර වතුඅධිකාරි සමන්ත අජිත්ලාල් මහතා අද (14) ඉදල්කන්ද වතුයායට පොහොර ගෙන යමින් තිබු ට්‍රැක්ටරයට & 14 October 2016
Kin Wild & Young Eye on Nature ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය 14 සිට ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය විසින් පවත්වනු ලබන %Kin Wild & Young Eye on Nature^ වාර්ෂික ඡායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනය 23 වැනි වරටත් පැව 14 October 2016
ඉරිදා සිට යාල පැය හයක් අරියි යාල ජාතික උද්‍යානය යළිත් ඉරිදා සිට පැය හයක් පමණක් විවෘත කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කරයි.උදේ 6 සිට දවල් 12 දක්වා පැ 14 October 2016
චෝදනාව එක තැනකින් : විනය තව තැනකින් අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් ගැන විනය ක්‍රියා මාර්ග මින් ඉදිරියට පොලිස් මූලස්ථ 14 October 2016
බිරිය කුඩුත් එක්ක අල්ලයි කළුතර උතුර ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු පැකට් 600ක් සමඟ රන් බඩු අලෙවිසලක සේවිකාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.එම මත්ද්රව්&zwj 14 October 2016
අකිලගේ ප්‍රකාශය ගුරු සංගමය හෙළා දකියි පහේ ශිෂ්‍යත්ව සමතුන්ට මින් ඉදිරියට ජනප්‍රිය පාසල් වරම අහිමි කර ශිෂ්‍යාධාර පමණක් ලබා දෙන බවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවස 14 October 2016
උසාවියට අපහාස කළැයි නාමල්ට චෝදනා අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියෝග නොතකා හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි සදහන් ක 14 October 2016
ලස්සන වීම වෙනුවෙන් මම,මට හිතෙන දේ කරනවා ප්රියංකාචොප්රාමේ වනවිට ආන්දෝලනාත්මක වූත්, ජනප්‍රිය වූත් විශිෂ්ට බොලිවුඩ් නිළියක බවට පත්ව සිටින්නීය.මේ ඇය සමගින් ෆිල්ම් ෆෙයාර 14 October 2016
ඉන්දියා මුදලාලි හක් බෙල්ලන් සමග රේගු දැලේ මිළ කළ නොහැකි අගනා හක් බෙල්ලන් ඇතුළු වටිනා බෙලි කටු තුන්සිය හැට පහක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ ත්රිවන්ද්රපුරම් නුවර&nbs 14 October 2016
වැඩකරුවෝ සාමාන්‍යයෙන් දක්ෂ විදියට වැඩක් කරන අයට අපි කියන්නෙ වැඩකරුවෝ කියලනෙ. මේ කියන්නෙත් එහෙම කට්ටියක් ගැන. මේ පුද්ගලයා දාන වැඩ ටික බලන්න 14 October 2016
මිරිස්... මිරිස්... කවුද බොලේ මිරිස් ගායකයෙක් කියාගත්තු හිපාටුවෙක් වයසක මනුස්සයෙකුට මූණ පොඩි වෙන්න ගහපූ සීන් එකක් මේ දවස්වල කතාබහට ලක්වෙනවා. සමහර මීඩියාවල මේ යකා කලාක 14 October 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026