(නිරංගි අබේවික්‍රම සහ ඉන්දිකා රාමනායක)
කොළඹ අවට ද්‍රවිඩ පාසල් සිසුන් 11 දෙනකු 2006 දී පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට සැකපිට නාවික හමුදාවේ කොමදෝරුවරයකු හා සුළු නිලධරයකු අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැකකරුවන් කැඳවා සිටි අතර එහිදී ඔවුහු අත්අඩංගුවට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙ 11 දෙනාම ද්‍රවිඩ සිසුන් නෙවෙයි. සිංහල සිසුනුත් මේ අතර ඉන්නවා. මෙ ළමයින්ව මරල තියෙන්නෙ දෙමව්පියන්ගෙන් කප්පම් අරගත්තටත් පස්සෙ .. මේව හෙණ ගහන අපරාද