(තරිඳු ජයවර්ධන)
පොලිසියේ විමර්ශනයකට අශ්‍ය වන සැකකරු වෙනුවට එම සැකකරුගේ පුත්‍රයකු බොරැල්ලේ පොලිස් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් මුදා හළ බව වාර්තාවේ.
සැකකරු වෙනුවට අත්අඩංගුවට ගත් දරුවා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
පොලිසියෙන් තමාට පහර දුන් බව කියන සිසුවා මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න යහපාලනය
පොලිසිය කරන්නේ ගොන් වැඩමයි.