ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන කියන අන්දමට රට ආණ්ඩු කිරීමටවත්, ති‍්‍රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත‍්‍ර ගෙන ඒමටවත්, නඩු ඇසීමටවත් සූදානම් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
පලාලි ගුවන් හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව එහිදී ති‍්‍රවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් අමතමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට හවුලෙන් අයින් වෙන්න ඔබතුමා කැමතිද ?
කියන විදියටම කෙරෙනවනම් හොඳයි. ඒත් සමහර දේවල් උණාට පස්සේ පත්තරෙන්නේ දැනගන්නේ. එතකොට විදෙස් ඇමති කරන පොරොන්දුවලට වෙන්නෙ මොනවද ? යූ.එන්. එකට දන්වන්න බැරි තරමේ රජයේ ස්ථාවරය මොකක්ද?