රත්නසිරි වික්‍රමනායක සමුගනී හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා (83) නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී මින් මද වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. 2000 සහ 2001 වසරවල චන් 27 December 2016
ගස් පාළුවා වන්නි වනයටත් පනී ‘කැලේට යන්න හොර පාරවල් ටිකක් හදාගෙන තියෙනවා. බය නැතිව වෑන් රියේ යන්න පුළුවන්. මඩ තිබ්බට එරෙන්නේ නෑ. ගස් පටවගෙන ට්‍රැක්ටර් ගිහින් 27 December 2016
පොලිස් පොතේ මෙහෙම ඇතේ හෙරොයින් මිලිග්‍රෑම් 2100 ක් ළඟ තබාගත් පුද්ගලයකු (32) අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. වෙඩි බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ 27 December 2016
'කාබිල්' මිලියන 15ක් නරඹලා රාකේෂේ රෝෂන් අධ්‍යක්ෂණය කරන "කාබිල්" චිත්‍රපටයේ ඇතුලත් ගීතයක් පසුගියදා එළිදක්වනු ලැබීය. "හසීනා කා දිවානා" නම් වු මෙම ගී 27 December 2016
එක වගේ දෙන්නෙක් - නිලංග සමග ශිවන්ත මේක දැක්කම රිදෙන අයට රිදෙන්න පුළුවන්. එහෙම රිදව ගන්න එපා නිලංග ද සිල්වා මම කරන නිර්මාණ විදින්න බැරි නම්, එදාට මම මියුසික් 27 December 2016
බෙන්ස් හදන හැටි බෙන්ස් එස් ක්ලාස් කාර් හදන විදිය බලන්න ලස්සනයි. ඔබටත් මේ විඩියෝවෙන් එය අත්දකින්න පුළුවන්. මේ වීඩියෝව හරහා ඔවුන් බෙන්ස් කාරයක් නිමව 27 December 2016
පනත සබරගමුවෙනුත් විසිවෙයි සබරගමුව පළාත් සභාවේ අද (27) පැවති සමාජ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳ ඡන්ද විමසීමදී වැඩි ඡන්ද 7 කින් පරාජයට පත්විය. 27 December 2016
දකුණටත් සංවර්ධන පනත එපාවෙයි සංවර්ධන විශේෂ විධි විධාන පනත දකුණු පළාත් සභාවට ඉදිරිපත් කර ඡන්දය විමසීමෙන් පසු වැඩි ඡන්ද 19කින් අද (27) පරාජයට පත්විය. දකුණු පළාත් 27 December 2016
කොත්තු බාස් දෙන්නා ත්‍රීරෝද රියෙන් අවසන් ගමන් යති හයිලෙවල් පාරේ මහරගමදී ත්‍රී රෝද රියක් පෙරළී පිටුපසින් ආ කාරයක හැපී ත්‍රීරෝද රියේ ගමන් ගත් කොත්තු බාස්වරුන් දෙදෙනකු මිය ගිය බවත් 27 December 2016
බස් රියදුරු යතුරුපැදියෙන් මරුට බස් රියදුරකු බද්දේගම පාරේ වදුරඹ දී යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මාර්ගයෙන් ඉවතට පැන පස් කන්ඩියක වැදී මිය ගිය බව පොලිසිය ක 27 December 2016
කාරය පල්ලමේ කතක මරුට : 4 ක් රෝහලට කළුතර සිට බණ්ඩාරවෙළ දක්වා පවුලේ පස්දෙනෙකු රැගත් කාරයක් හල්දුම්මුල්ල කදිරේෂන් ඇල්ල අසලදී අඩි තුන්සියක් පමණ පල්ලමට පෙරලී කතක (60) මිය 27 December 2016
වව්නියා අනතුරින් වෛද්‍යවරියක් ඇතුළු තුනක් මරුට වව්නියාව භූ ඔය පාලම අසලදී අද (27) අලුයම 5:30 පමණ කැබ් රියක් හා කන්ටේනරයක් හැපී සිදු වූ අනතුරින් කැබ් රියේ ගිය තිදෙනෙකු මිය ගොස් ඇතැයි&n 27 December 2016
මම දැන් ලව් කරන සීන් එකේ නෑ මේ දිනවල සිනමාවේ වැඩි කතාබහකට ලක්වෙන චරිතයක් මෙවර එකතු කර ගන්නට හිතුවා ඔහු කලා ක්ෂේත්රයට අවතීර්ණවී කෙටි කාලසීමාවක් තුළ 27 December 2016
වසරේ නිර්මාංශක බොලිවුඩ් නළුනිළියන් නිමාව දකින මේ වසරේ බොලිවුඩයේ නිර්මාංශක නළුනිළියන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ ෂාහිඩ් කපූර් හා සෝනම් කපූර් දෙදෙනාය.පසුගිය වස 27 December 2016
නව වසරේ පතිකුලයට යන ඔබට මංගල විලාසිතා මංගල විලාසිතා එළිදක්වන Hair and Beauty Wedding Magazine හරහා දෙවැනි වරටත් පැවැත්වූ සය මාසික මනාලියන් හැඩකිරීමේ පාඨමාලාව නිමකළ සිසු සිසුවියන්ගේ ද 27 December 2016
ඩිජිටල් වූ සවුන්ඩ් මික්සරය සවුන්ඩ් මික්සරයක් කියන දේ සංගීතයට ලැදි පිරිසට නුපුරුදු දෙයක් නෙවෙයි. තමුන් ගාව නැති වුණත් ඒ වීඩියෝ දිහා ආසාවෙන් බලා සිටින මිනිස්ස 27 December 2016
ආසියාවේ හොඳම නිරූපිකාව පියුමි හංසමාලි නිරූපිකාවක ලෙස ප්රකටව සිටින පියුමි හංසමාලි පසුගියදා තුර්කියේ ඇන්ටාලියා නුවරදී පැවැති ආසියානු නිරූපිකා තරගයට ඉදිරිපත්වූ 27 December 2016
තැපැල් දුම්රියක බෝම්බ බියක් කොළඹ කොටුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇතැයි ලැබුණු පණිවිඩයක් මත පොලිස් විශේෂ කාර්ය බ 26 December 2016
මිලිනා සුමතිපාල කළුරිය කරයි නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ මව වූ සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනි මිලිනා සුමතිපාල මහත්මිය (81) 26 December 2016
‘කෝප් වාර්තාව ගැන මෙතෙක් විවාදයක් නෑ‘ ‘පසුගිය ඔක්තෝබර් 28 කෝප් වාර්තාව පාර්ලිමේන්තුව හමුවේ තැබුවා. මේ පිළිබඳව මේ වනතුරු පාර්ලිමේන්තුවේ විවාදයක් සිදුවී නැහැ. අයවැය ව 26 December 2016
සමාජ වෙබ් අඩවි නිසා පීඩිත වූ නිළිය කන්ගනා රනාවුත් කියන්නේ බොහෝ දෙනා හඳුනන නිළියක්. මැය මෙම අවුරුද්දේ සමාජ වෙබ් අඩවි නිසා බොහෝ පීඩාවට පත් වූ බව සඳහන් වෙනවා. ඒ ඇයගේ ස 26 December 2016
ගුවන් ගමන් ප්‍රමාදය ඉවරයි ඉන්දියාව කටුනායක ගුවන්තොටින් යන හා කටුනායකට එන ගුවන්යානා අද පස්වරු 12.30 සිට ප්‍රමාදයක් නැතැයි ගුවන්තොටුපොළ පාලන මැදිරිය කියයි. & 26 December 2016
පොලිස් පොතෙන් බිබිල රබර්වත්තේ සේවිකාවක (51) පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලිසිය කියයි. මීගමුව කිඹුලාපිටියේදී සැමියා විසින් පොල්ලකින් පහරදී සිය 26 December 2016
හොරා කන ගමන් මහලු කතකටත් වින කරලා වාද්දූව නිවසකට පැමිණි මුහුණු ආවරණය කරගත් දෙදෙනෙක් එහි සිටි විශ්‍රාමික ගුරුවරයකු (80) කාමරයක සිරකර ඔහුගේ බිරියට (76) ලිංගික අතවර කර ක 26 December 2016
අමීර්ගේ අලුත් පිම්ම අමීර් ඛාන් පිළිබඳව බොහෝ දෙනා කතා කරනු ලබන්නේ මේ දිනවල තිරගත වන චිත්‍රපටය වන "දන්ගල්" චිත්‍රපටය හේතුවෙනි. නමුත් ඔහුගේ තවත් 26 December 2016
ඇසසින්ස් ක්‍රීඩ් ඇසසින්ස් ක්‍රීඩ් කියන්නෙ ලෝක ප්‍රකට ගේම් එකක්. එහි චිත්‍රපටය පසුගියදා නිකුත් වුණා. මේ ඒ අනුව දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සහ රසිකයෙකු 26 December 2016
සුව රියදුරු සහායට උපස්ථායකයොත් එති සෞඛ්‍ය රියදුරු ව්‍යවස්ථාව පළාත් සභාවෙන් අනුමත නොකළැයි පසුගිය 22 වැනිදා සිට විරෝධයක යෙදී සිටින ගිලන් රියදුරන්ගේ සහායට අද උපස්ථාය 26 December 2016
පාර හරස් කළ පළාත් මන්ත්‍රීහු රිමාන්ඩ් මාර්ග නීති හතක් කඩ කරන්නෙකුට රුපියල් 25000ක දඩ නියම කිරීමේ රජයේ යෝජනාවට එරෙහිව මීගමුව දුම්රිය පාර හා මහ පාර හරස් කරමින් මහජන පීඩාවක් ඇ 26 December 2016
කන ප්‍රීති කරන රූපා එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණගැසේදෝ එහි ගලන ජලය හෙට වියැලී මගදි නතර වේදෝ මේ ප්රශ්නය එදා මතුකළේ රූපා ඉන්දු 26 December 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026