( සිසිර කැලේගම )
පුහුණු වන ජෙට් යානයක් පහළින් පියාසර කිරීමෙන් ඇති වූ විශාල ශබ්දයක් නිසා පොල්පිතිගම ප්‍රදේශවාසීහු අද (29) දහවල් කලබලයට පත්වූහ.
මොරගොල්ලාගම, කරඹේ, රඹේ, තලාකොලවැව ප්‍රදේශවලට පවා මෙම ශබ්දය ඇසුණු බව ප්‍රදේශවාසීහු කිහ.
මෙය පිපිරුම් ශබ්දයක් ලෙස වටහා ගත් ඇතැම් පුද්ගලයන් පොලිසියට පවා දැනුම් දුන් බවත්, ශබ්දය හට ගෙන ඇත්තේ ජෙට් යානයක් නිසා යැයි පසුව දැනගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මෙහෙම දේවල්නේ තියෙන්නේ?
හිටපු මහා බැංකු අධිපතිට කිවුව නම් ඕක කිසිම සද්දයක් නැතුව අරන් යනවා. ගුවන් හමුදාවට තව ගොඩක් කල් පුහුණු වෙන්න වෙනවා සද්ද නැතුව එලවන්න පුරුදු වෙන්න.
බිය නොවන්න ඒ අපේ ගුවන් හමුදාව සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් විශ්මිත ප්‍රහාර එල්ල කර කොටින් මර්දනය කලා අද ගුවන් යානා නැහැ අබලන් මිග් නැහැ දියුණු කළ යුතුව ඇත දේසපාලන නායකත්වය අත්‍යවශ්‍ය වී ඇත