(ශාන්ත රත්නායක)
භික්ෂුන් වහන්සේලා මුස්ලිම් පල්ලිවලට පහර දුන් බවට අසාද් සාලි මහතා කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ තරුණ කටයුතු ලේකම් සුගිශ්වර බණ්ඩාර මහතා අද(29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාර දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින් පැමිණිල්ලක් නැත්නම් රටෙන් කෑල්ලක් කඩාගෙන ගියත් ගොළුවෝ අන්ධයෝ බිහිරෝ වගේනේ හැසිරෙන්නේ.... ඒ වුණාට අපි මොනවා හරි පෙන්නලා දුන්නොත් විතරක් සංහිඳියාවට හානි වෙනවනේ.... ඒකනේ වැඩේ.
අපිත් එතුමාට නම් විරුද්ධයි... නමුත් ඔය වගේ සිද්ධීන් අපි පහුගිය කාලේ පුවත් වල ඇත්තටම දැක්කා. තවමත් අන්තර්ජාලයේ නොයෙක් සිද්ධීන් වල වීඩියෝ තියෙනවනේ... අලුත්ගම සිදුවීම පවා පටන්ගතේ කොහොමද?
ජයන්පති ! ඔයා තොරතුරු තාක්ෂණය විෂය වගේම සත්‍ය සිදුවීම් කියන්නේ මොනවද දන්නේ නැහැ... ඒ නිසා නැවත පාසල් ගිහින් ඇවිත් කමෙන්ට් කළා නම් හොඳයි...
නුවන් කියන්නේ බොරු නමක්.
මේ සුග්හිශ්වරයා කවදා හරි මේ රටේ ජනපති වෙනවාමයි. කවදාවත් ඒක වලක්වන්න බැහැ,
සුගිශ්වර මහතා අගමැති වෙන්වා. ගම්මන්පිල මහතා ජනාධිපති වෙනවා.
මෙහෙමයි - හිටපු මහා භාරකාර තැනගේ මලනුවන් වන සුගිශ්වර බණ්ඩාර මහතා අබුඩාබියේ ලංකා තානාපති කාලේ මමත් ඒ රටේ හිටියා. ලක් මෑණියන් වෙනුවෙන් අවංක සේවයක් හොඳ සිංහල මහත්මයෙක්. මම එතුමාට ඡන්දෙ දෙනවා..