(ඉන්දිකා රාමනායක)
මට්ටක්කුලිය ජුබිලි මාවතේදි ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදි වෙඩි තබා ඝාතනය වු එක්දරු පියාගේ ඝාතකයට කිරිමේ සිදධියට සම්බන්ධ සැකකරුවෙක් කැලණිය ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදි මෙම ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය හා උණ්ඩ 8 ද සොයාගත් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ අඩුකරන්න නම් .. හංගපු ආයුද පෙන්නන්න එක්ක යන්න.. නැතිව හරියන්නේ නැහැ..