‘කසලින් විදුලිය නිපදවීම පමා වුණා‘ - පාඨලී
අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ වරාය වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන් කසල ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් නොකළ නිසා කසලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය වසර තුන හතරක් තිස්සේ ප්‍රමාද වූ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද(17) කරදියානේදී පැවසීය.