චන්දන ප්‍රනාන්දු
බාලවයස්කාර දැරියක් බරපතල අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බාරයේ සිටි අයෙක් නැවත නඩුව කැඳවු අවස්ථාවේ ලබන 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාරවිල මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (12) නියෝග කළේය.
ඉකුත් පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණ දා දැරියගේ මව ඡන්දය භාවිතා කිරිමට ගිය අවස්ථාවේ නිවැසියන්ගේ හිතවතෙක් කියන අයෙක් නිවසට පැමිණ දැරියව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරමින් සිටින ආකාරය දැක තිබු අයෙක් මවට දැනුම් දීමෙන් පසු මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරුව අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ වර්ණකුලසූරිය විලියම් මාකස් බෙන්සිරි (65) නැමති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඇති වෙලා තියන කාම අපරාද මැඩලීමට විශාල ක්‍රියාමාර්ගයක් රටේ පාලකයෝ ගන්න ඕන... මෙහෙම මිනිස්සුන්ට දැඩි දඩුවන් දෙන්න ඕන. සෞදි වල වගේ මෙහෙම මිනිස්සුන්ගේ ලිංගය කපල දාන එක තමා හොදම දඩුවම....