(ඉන්දිකා රාමනායක)
පාතාල සමාජිකයකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන බැරල් සංඛ නැමැත්තා අද (13) අලුයම මත්කුඩු තොගයක් සමඟ පෑලියගොඩ මිරිස්වත්ත පාරේ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකායේ වෙඩි ප‍්‍රහාරයෙන් මියගිය පාතාල සමාජිකයකු වු දඩල්ලගේ මංජු නැමැත්තාට මීට පෙර පෑලියගොඩ ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැරල් සංඛ නැමැති මොහු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයේ සිට මෑතකදී ඇප මත පැමිණි අයෙක් බවද පැවසේ.
මත්කුඩු තොගයක් බෙදා හැරීමට යමින් සිටියදී ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට පත්ව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට ඇල්ලුවද අනේ. තේරුමක් නැහැ නිදහස් වෙනවා.
තව ටික දවසකින් ආයෙත් ඇප පිට එලියට එයි.
අැයි? මේ වගෙ අයට අැප දෙන්නෙ.
මේ මිනිස්සු තව ටික දවසකින් එළියේ
මේ වගේ පාතාලයේ අපරාධකාරින් කීදෙනෙක් මේවෙනකොට අත්අඩංගුවට ගත්තද? කාටද දඩුවම් දුන්නේ. පහුවදාට ඇප දෙනවා මිසක් නීතියක් ක්රියාත්මක කරන්නේ නැහැ. මේ රටේ නීති පොඩි මිනිහට විතරයි. දැන් ඉන්න මිනිස්සු මෝඩ නැහැ. ඕවට ඊලග ඡන්දයේදී ප්රතිපල හම්බවෙයි.