අල්ලස් ගත් අම්පාර අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ ප්රධාන ලිපිකරු වසර 4 කට හිරේ
අධිකරණය නියෝගයට අදාළ ඉදිරි කටුයතු කරදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 3,000/- ක අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු අම්පාර දිසා අධිකරණයේ හිටපු ලේඛකාධිකාරී සහ එහි හිටපු ප්රධාන ලිපිකරුට වසර 04 බැගින් සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔවුන්ට රුපියල් 6,000/- බැගින් දඩ ද නියම කළේය.