වැඩිවන ජීවන වියදමට සරිලන වැටුප් වැඩි කිරීම, නව විෂය නිර්දේශය සකස් කිරීම කඩිනම් කිරිම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා ආයුර්වේද සුවසේවා සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවයක් රාජගිරිය ආයුර්වේද වටරවුම අසලදී පැවැත්විණි.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd