(ඉන්දිකා රාමනායක)
නීති විරෝධීව බහුදින යාත්‍රාවකින් ශ්‍රී ලංකාවෙන් පලායමින් සිටි අනවසර සංක්‍රමණිකයින් 90 දෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
ප්‍රංශයේ ත්රිනුනීයන් දූපත බලා යන අතරේ මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවට බටහිර මුහුදු ප්‍රදේශයෙන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර්දි දිනේෂ් බණ්ඩාර මහතා පැවසීය.
මෙම 90 දෙනා අතර එක් කාන්තාවක් සිටි බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණදී නොපෙනෙන සුරපුරක් සොයාගෙන මේ යන්නේ ඒ තරමට මෙරට එපාවෙලා නිසා නේද? ඇයි ටිකක් ඒ පැත්තෙන් හිතන්න බැරි. ජාතික ගීය ගයනවිට මට නැගිටින්න සිතෙන්නේ නැත මටත් ඒ තරමට මෙරට එපාවෙලාය
පනින්න දෙන්න .ලංකාව ඉතියෝපියාවක් වේගෙනයි යන්නේ .දේශපාලකයන් රාජ්‍ය දේපොළ සූරා කනව දුප්පතාට කන්න වැලිවත් ඉතුරු කරලා නැහැ