(ටී.කේ.ජී.කපිල)
සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අලුයම යළි දිවයිනට පැමිණියේය.
මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති උත්සවයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමටම සුබ පැතුම් !!!
රත්තරන් දුවලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!! ඉදිරියේදීත් රට වෙනුවෙන් කිර්තිය ගෙනඒමට ඔබ සැමට හැකි වේවා!!!
උණුසුම් සුබපැතුම් ඔබසැමට. ඉදිරි කාලයෙදී ඔලිම්පික් කරා යාමට වාසනාව උදාවේවා, කැපවීම, උත්සාහය, ධෛර්යය, එකමුතුකම ඇතිනම් කල නොහැකි දෙයක් නොමැත ,ජයවේවා
රටක් වටින දරුවෝ අපේ උණුසුම් සුබ පැතුම්