‘නිමාවෙන්න ගිය අගමැතිගේ දේශපාලන ගමන ජනපති නිසා වැළකුනා‘ -ප්රසන්න රණතුංග
විශ්වාසභංග යෝජනාවෙන් නිසැකවම නිමා වන්නට තිබුණු අගමැති රනිල් වික්රමසිංහගේ දේශපාලන ගමන මෛතී්රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැදිහත්වීම සහ බැඳුම්කරේ මුදල් නිසා වැළකී ගියේයැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රි ප්රසන්න රණතුංග මහතා පැවසීය.