(බිඟුන් මේනක ගමගේ)
පාරිභෝගික ජනතාවට සූර්ය පැනල ලබාදීමේ ව්‍යාපෘතියක් සදහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 50 ක ණයක් ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
මෙම ණය සහනාධාර ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව කී හෙතෙම ඒ යටතේ මෙගාවොට් 50ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කර ගැනීමට හැකියාව ලැබෙන බව සඳහන් කළේය.
මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාව පුරා නිවාස 30 000ක් පමණ ප්රතිලාභ ලැබීමට නියමිත බවත් ඇමැති සියඹලාපිටිය මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න පුළුවනි හොඳ කොමිස් පාරක්!
ණය සහනාධාරය භාවිතා කර ඉතා පහසු සහන මිලකට සුර්ය පැනල ලබා දීමෙන් මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගත හැක. මහා පරිමාණ පාරිභෝගිකයින්ට වඩා මාධ්‍ය හා සුළු පරිමාණ පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දීමෙන් විශාල ජනතාවකට සහනය සැලසෙනු ඇත.
මේ ව්‍යාපෘතිය මධ්‍ය හා සුළු පරිමාණ පාරිභෝගිකයින්ට ප්‍රමුඛත්වය දීමෙන් විශාල ජනතාවකට සහනය සැලසෙනු ඇත.
ලංකාවේ බල ශක්ති අර්බුදයට ඇති හොඳම පිළියම නම් ගෘහස්ථ සූර්ය පැනල ප්‍රචලිත කිරීමයි. මේ ලැබෙන මුදලින් ඉහළ ප්‍රමිතියකින් යුතු සූර්ය පැනල මහජනයාට ලබා ගත හැකි වේනම් හොඳයි.