ඇදිරිනීති පෙදෙස්වල අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ
බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල හා කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීමට වෙළෙඳසැල්, සතොස වෙළෙඳසැල්, සමූපකාර, සුපිරි වෙළෙඳසැල් සහ ඔසුසැල් අද(29) විවෘත කිරීමට අවසර ලබාදීමත් සමග ජනතාව වෙළෙඳසැල් වෙත පැමිණ භාණඩ මිලදීගනු ලබන ආකාරය දැකගන්නට ලැබිණි.