
(ශාන්ත රත්නායක)
කොරෝනා වයිරසයේ පැතිරීම ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවේ, බස්නාහිර පළාත නැවත යථා තත්වයට පත්වෙමින් පවතී.
වසංගත තත්වය නිසා ඇණහිට තිබූ ජනයාගේ වැඩ කටයුතු සුළු වශයෙන් ආරම්භ විය.අද (06) කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ක්‍රමයෙන් සිය වැඩ කටයුතු වල නිරත වූහ.
අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ නගරයෙන් පිට පළාත් වෙත ප්‍රවාහනය කෙරිණි. ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති සඳහා කොළඹ වරායෙන් භාණ්ඩ රැගෙන යෑම ද දක්නට ලැබුණි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම 400ක් පමණ අලුත් කොරෝනා ආසාධිතයන් සොයා ගන්නවා. ඉතින් කොහොමද, මොනවා පදනම් කරගෙනද, කොරෝනා වෛරසයේ පැතිරීම අඩුවෙලා තියෙන්නේ කියලා කියන්නේ..?
වයිරසයේ පැතිරීම අඩුවෙමින් තියෙනවලු. කොහෙද අඩුවීමක් වැඩිවෙනවා මිසක්. රට අරින්න ඕනෑ හින්දා අතේ පැලවෙන බොරු කියනවා.
කොරෝනා වයිරසයේ පැතිරීම ක‍්‍රමයෙන් අඩු වෙමින් පවතින අවස්ථාවේ, ... කොහොමද ඔබ මෙය තීරණය කරන්නේ?