IMG-LOGO

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-ජනපති අතර හමුවක්

(ශාන්ත රත්නායක)

 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර  හමුවක් අද ( 28 ) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

එයට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගීව සිටියහ.

දකුණු ආසියාවේ සංචාරයක නිරත වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරාධනය මත ශ්‍රී ලංකාවට පැමිණෙයේය. 

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද සවස ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය
 
 



අදහස් (7)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්-ජනපති අතර හමුවක්

Rata Perata Wednesday, 28 October 2020 07:35 AM

ලොකු සර් ඉස්සරහ ගෝලයෝ ටික නැමෙන හැටි පේනවා නේද.?

:       3       13

RaveendraWednesday, 28 October 2020 09:00 AM

මෙයා ලොකු සර් නම් ට්‍රම්ප් අයිය උප විදුහල්පති වෙන්න ඕනේ...... අනේද කියන්නේ....

:       1       9

Bamunuarachchi Saturday, 31 October 2020 12:26 AM

කලබල වෙන්න එපා ... කාගෙවත් ගොබ්බ කථාවලට...

:       0       0

විජිත් Wednesday, 28 October 2020 09:17 AM

බොරලුගොඩ සිංහයාගේ පැටියා පොම්පියෝ කියන හිටපු සීඅයිඒ ලොක්කා ඉස්සරහා ඇඹරෙන හැටි..

:       4       12

siri Wednesday, 28 October 2020 09:22 AM

දෙන්නම ඉතින් එකම රටේනේ. අවුලක් නෑ.

:       2       17

දයාන් Wednesday, 28 October 2020 09:56 AM

අපේ විදේශ ඇමති තුමා ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි භාෂාව කථා කරන කෙනෙක්. හැබැයි අදින්නේ ජාතික ඇදුම. ඇතැම් විට ගැටලුව ඇත්තේ එතැන විය හැක . පසු ගිය දා චීන කොමියුනිස්ට් පක්ශ නියෝජිතයන් පැමිණි යා. කිසිම විරෝධයක් තිබුණේ නම් නැහැ.

:       0       11

Demuni Uduwara Wednesday, 28 October 2020 02:04 PM

එහි ප්‍රතිපලය බලමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site