







(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් විසින් ඇරගෙන ආ එළවළු කිලෝ ලක්ෂ තිහක පමණ ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික මධ්‍යස්ථානය තුළ ගොඩගැසී ඇති බව වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරෑවුල මහතා අද 02 පැවසීය.
2025 දෙසැම්බර් මස 18
175
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ලේ එළවළු ගොඩගැසෙයි
බද්රානි Monday, 02 November 2020 09:09 AM
වැවෙනවා, විකුණා ගන්න පින නැහැ... සල්ලි තියනවා බඩු ගන්න පින නැහැ.... බඩු තියනවා කන්න පින නැහැ...ඒ උනාට, මැරි මැරී ජීවත් වෙන්න නම් පින තියනවා මදි නොකියන්නම ???
amila Monday, 02 November 2020 09:40 AM
ගෙවල්වල ඉන්න මිනිසුන්ට කන්න නැහැ, තව අයට එළවලු විකුනන්න විදියක් නැහැ. පුදුම රටක්.
rana Monday, 02 November 2020 09:56 AM
අනේ අපොයි අපට වූනු දෙයක් !
wije Monday, 02 November 2020 10:52 AM
20 වෙනි සංශෝදනයේ කොතැනවත් ඕවා නැහැනේ.
Pradeep Monday, 02 November 2020 12:46 PM
ඇයි මේවා අපනයනයට පියවර ගන්නේ නැත්තේ?? විශේෂයෙන්ම මාලදිවයිනේ මේ දවස්වල එළවළු වලට හොඳ ඉල්ලුමක් තියනවා. නමුත් සැපයුම අඩුයි. ලංකාවේ කඩවල් කීපයකුත් මෙහේ තියනවා. ඔවුන් කියන්නේ ලංකාවෙන් එළවළු එන්නේ නෑ කියලයි. ඇයි බලධාරීන් මේ ගැන උනන්දු වෙන්නේ නැත්තේ. දුප්පත් ගොවීන්ට මේ ගැන හරි වැටහීමක් නෑ. කවුරු හරි මැදිහත් වෙලා මේ නාස්තිය වලක්වන්න බලන්න.
හීන්මාමාWednesday, 04 November 2020 05:01 AM
මාලදිවයිනේ පමනක් නොවෙයි ලංකාවෙත් අපිට නම් එලවළු නැහැ. ආර්ථික මධ්‍යස්ථානවල සිට දුම්රියෙන් අවශ්‍ය ප්‍රදේශවලට යවා බෙදාහරින ක්‍රමයක් සකසන්න. රටේ බොහෝ ආදායම් මාර්ග වැසී ඇති නිසා ප්‍රදීප්ගේ අදහසත් ක්‍රියාත්මක කලොත් සුදුසුයි
kamal Tuesday, 03 November 2020 10:09 AM
නව පරිපාලනේ මහිම...
තෙන්නකෝන් Tuesday, 03 November 2020 11:53 PM
බැසිල්තුමා මේකට විසඳුමක් ඉදිරිපත් කළා. නමුත් මේ තොග වෙළඳුන් ඒ ගණන් වලට කැමති වුනේ නැහැනේ. දැන් ඉතින් එළවලු කුණු ගොඩට තමයි.