(ළහිරු හර්ෂණ)
පානදුර වෙළරට ගොඩ ගැසූ තලමසුන් යළි මුහුදට මුදා හැරීමේ මෙහෙයුම ඊයේ (02) රාත්‍රිය පුරා ක්‍රියාත්මක වූ අතර එහිදී තල්මසුන් විශාල පිරිසක් යළි දියඹට රැගෙන යාමට නාවික හමුදා හා ස්වේච්ඡා කණ්ඩායම් කටයුතු කළේය.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ, ජීවිත අවදානම ද නොතකමින් මුදා ගැනීමේ කණ්ඩායම් මෙම ක්‍රියාවට සහයෝගය දක්වන ආකාරය අද(03) උදෑසනද දැකගන්නට ලැබිනි.
කෙසේ වුවද මේ ආකාරයෙන් ගොඩබිමට පැමිණි තල්මසුන් කිහිපදෙනෙකුද වෙරලේ ස්ථාන කිහිපයක මියගොස් සිටිනු දක්නට ලැබිණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පානදුර වෙරළට ආ තල්මසුන් යළි දියඹට
Raveendra Tuesday, 03 November 2020 11:12 AM
පව් අහිංසක සතුන්. එම සතුන් බේරා ගැනුමට සහභාගි වූ සැමට යහපතක්ම වේවා ....!!
Demuni Uduwara Tuesday, 03 November 2020 03:07 PM
විශිෂ්ඨයි., ඉතා අසීරු කාර්යයක් ඉටු කළා...
රොෂාන් සමරදිවාරකර Wednesday, 04 November 2020 07:40 AM
අනේ ඔය තල්මස්සු නිකම්ම වලලන්න එපා.