IMG-LOGO

ඇදිරිනීති පෙදෙස්වල අත්‍ය‍වශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ

(ළහිරු හර්ෂණ)

බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල හා කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීමට වෙළෙඳසැල්, සතොස වෙළෙඳසැල්, සමූපකාර, සුපිරි වෙළෙඳසැල් සහ ඔසුසැල් අද(29) විවෘත කිරීමට අවසර ලබාදීමත් සමග ජනතාව වෙළෙඳසැල් වෙත පැමිණ භාණඩ මිලදීගනු ලබන ආකාරය දැකගන්නට ලැබිණි.


මීට අමතරව යුද හමුදාවේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලඇණි කොළඹ නගරය ආශ්‍රිතව අහඹූලෙස තෝරාගන්නා පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කරන ආකාරය දැකගන්නට ලැබිණි



අදහස් (0)

ඇදිරිනීති පෙදෙස්වල අත්‍ය‍වශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site