IMG-LOGO

බස්නාහිර වසාදමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන තුනක් විවෘත කරයි

 

 

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතේ  ඇඳිරිනීතිය හේතුවෙන් වසා දමා තිබූ නාරාහේන්පිට,රත්මලාන, බෝකුන්දර ,ආර්ථික මධ්‍යස්ථාන අද (04 ) විවෘත කෙරිණි. 

කොළඹ නගරයේ හිඟයකින් තොරව එළවලු  ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ‍ බෙදාහැරීමේ අරමුණින් මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ඇඳිරිනීති බලපත්‍ර ලබාගෙන ඇති තොග වෙළඳුන්ට මෙම තොගකඩ වෙත පැමිණ එළවලු ඇතුළු භාණ්ඩ  මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ

ඒ අතර මී ගොඩ හා වැලිසර ආර්ථික මධ්‍යස්ථාන  අද දිනයේ ජනතාවට විවෘත නොවේ



අදහස් (2)

බස්නාහිර වසාදමා තිබූ ආර්ථික මධ්‍යස්ථාන තුනක් විවෘත කරයි

Kooralage Friday, 06 November 2020 05:28 AM

ඇදිරි නීතිය දාලා දැන් දවස් 8 ක්, අද වෙනතුරු කිසිම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය නිවෙස්වලට අරන් එන කිසිම ජංගම වෙළඳ රථයක් එන්නෙ නැහැ. දැන් බොහෝ මිනිසුන්ට අහාර ද්‍රව්‍ය හිඟයි. වහාම රජය මැදිහත් වී මේවා විසදා දිය යුතුයි. රජය වගකීම කෙනෙක්ට පවරල නිකන් බලාගෙන ඉදලා වැඩක් තියේද?

:       0       4

api-loss Friday, 06 November 2020 09:03 AM

මේවා කරන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොවේ. ඇඳිරි නීතිය අයින් කරන්නේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් නොවේ. රුපියල් 5000 ගෙවන්න වෙන නිසා සහ බිස්නස්කාරයින්ව සතුටු කරන්න. පාලන මිලවල් දාන්නේ රටේ බඩු ස්ටොක් එක පවත්වාගෙන යන්න. උදාහරණ : සැමන් Rs 100, සැමන් වෙළඳපොලේ නැතිව ගියා. සැමන් ස්ටොක් ගානට ඉතුරුකළා. පරිප්පු අඩුකළා. වෙළඳපලේ පරිප්පු නැතිව ගියා. පරිප්පු ස්ටොක් ගානට ඉතුරුකළා. කීරි සම්බා රුපියල් 120 කළා. වෙළඳපොලේ කීරි සම්බා නැතිව ගියා. කීරි සම්බා ස්ටොක් ගානට ඉතුරුකළා. සහල් පාලන මිලක් ගෙනාවේ දුප්පත් මිනිස්සුන්ට අඩුගානට සහල් දෙන්න නොවේ මාර්කට් සහල් ස්ටොක් ගානට ඉතුරු කරගන්න. එහෙමනම් සතොස හරහා ඕනෑතරම් අඩුගානට සැමන්, පරිප්පු, සහල් දෙන්න පුළුවන්නේ. දුප්පත් මෝඩ මිනිසුන්ව විහිලුවකට අරගෙන උගත්, කපටි අය එක්ක එකතුවෙලා ලංකාව උඩ ඉඳලා පහළට පට්ට ගහනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site