පොල් රාජ්ය ඇමති පොල් ගසකට නැග පොල් කඩයි
පොල්, කිතුල්, තල් ,රබර් වගා ප්රවර්ධන හා ආශ්රීත කාර්මික භාණ්ඩ නිෂ්පාදන , අපනයන විවිධාංගිකරණ රාජ්ය ඇමති අරුන්දික ප්රනාන්දු මහතා පොල් කැඩීමට යොදා ගන්නා උපකරණයක් යොදාගෙන ්සිය ඉඩමේ පිහිටි පොල් ගසකට නැග අද (18) පොල් කැඩනු ලැබීය.