IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එජාප නියෝජ්‍ය නායකයා මාතර මන්තීන්ද විහාරයට යයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාතර මන්තීන්ද විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී එහි විහාරාධිපති තිස්සමහාරාමයේ ඉන්දානන්ද නාහිමියන් බැහැ දැක උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගත්තේය.

එම පක්ෂයෙන් බිහි වූ ජනාධිපතිවරුන් වන ජේ.ආර්.ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමේ ඡායාරූප ද නාහිමියෝ පෙන්වූහ.

සෙත් පිරිත් සජ්ඣායනා කර පිරිත් නූල්ගැට ගසා උන්වහන්සේ රුවන් විජයවර්ධන මහතාට ආශීර්වාද කළේය.

එම අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් රත්නප්‍රිය, සංදිප් සමරසිංහ, මාතර මහ නගර සභාවේ විපක්ෂනායක උපුල් නිශාන්ත හා හිටපු පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.


 



අදහස් (4)

එජාප නියෝජ්‍ය නායකයා මාතර මන්තීන්ද විහාරයට යයි

විනිවිද Sunday, 27 September 2020 02:26 PM

එක්සත් ජාතික පක්ෂයේ අනාගත නායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ අරඹය ඉතාම වැදගත් මෙන්ම වටිනේය. ඔහු කොළඹ ඉපදී හැදුනු වැදුණු කෙනෙකු උවත් ඔහු ඉතාම සරල පොලවේ පයගසා ජනතව අතරටයන තරුණ නායකයෙකි.

:       8       3

Nandalal DE SILVA - France Sunday, 27 September 2020 05:00 PM

එජාප නියෝජ්‍ය නායකතුමා පන්සල් ගිය එකනම් ඉතාම අගය කලයුතු බව නොකියාම බැරිය.

:       3       4

සිල්වියාTuesday, 29 September 2020 12:28 PM

කැළණි විහාරය පිළිසකරකර වර්තමාන තත්වයට පත්කලේ මෙතුමාගේ මිත්තනියක් වන හේලේනා විජේවර්ධන ළමාතැනී කියලයි මම අහලා තියෙන්නේ...

:       0       0

banda Tuesday, 29 September 2020 12:33 PM

අලියා ගොඩදානවා බොරු..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site