ලොක්ඩවුන් ගම්මාන නිරීක්ෂණයට යුද හමුදාවෙන් ඩ්‍රෝන කැමරාවක්
කොරෝනා වයිරසය පැතීරිම වැළැක්වීම වෙනුවෙන් හුදකලා කර ඇති ප්‍රදේශ වල කි‍්‍රයාකාරකම් නිරීක්ෂණය කිරීමේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් යුද හමුදාව වෙත ඩ්‍රෝන කැමරාවක් සහ උපකරණ කට්ටලයක් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ආරක්ෂික මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්දු සිල්වා ප්රදානය කළ බව යුද හමුදාව පවසයි.