IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නාගලගම්වීදිය හුදකලා කරයි

(නිමන්ති රණසිංහ)

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ නාගලගම්වීදිය ප‍්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී මහතා ‘‘ලංකාදීපයට’’  පැවසීය.

කොරෝනා ආසාදිත පුද්ගලයකු ජා ඇළ ප‍්‍රදේශයේ සිට මෙම ප‍්‍රදේශයට පැමිණ ළඟින් ඇසුරු කළ බව කියන පුද්ගලයන් කිහිප දෙනෙකු නිසා පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ (15) රාතී‍්‍ර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

නාගලගම්වීදිය හුදකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site