IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කිලිනොච්චියට ඇතුළුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට

රොමේෂ් මධුෂංඛ

කොරෝනා වයිරස් අවදානම හේතුවෙන් ඒ-9 ප්‍රධාන මාර්ගයෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇතුලුවන සියලුම පුද්ගලයින් හා වාහන විෂබීජහරණය කිරීමේ වැඩසටහනක් කිලිනොච්චියේ සෞඛ්‍ය නිලධාරීන් හා සිවිල් සංවිධානයක් විසින් පියවර ගෙන ඇත.

අද (16) දින කිලිනොච්චිය දිස්ත්‍රීක්කයටද ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග දිස්ත්‍රීක්කයට ඇතුළුවන සියලුම වාහන හා පුද්ගලයින් කිලිනොච්චිය මුරුකණ්ඩි කෝවිල ආසන්නයේ ඒ-9 වීදියේදී මෙසේ විෂබීජහරණය කිරීමට පියවර ගෙන ඇත.

කිලිනොච්චිය දිස්ත්‍රීක්කය දැනට කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති යාපනය දිස්ත්‍රීක්කයට යාබදව පිහිටා ඇති හෙයින් වයිරසය ව්‍යාප්ත වීම වැලක්වීමේ එක් පියවරක් වශයෙන් මෙය ක්‍රියාවට නංවා ඇති බවට කිලිනොච්චිය සෞඛ්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කිලිනොච්චියට ඇතුළුවන සියලුම වාහන හා පුද්ගලයින් විෂබීජහරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site