තායිලන්තයේ මානෙල් ලංකා වෙතින් නොමිලේ ආහාරපාන
කොවිඩ්19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට නොහැකිව තායිලන්තයේ බැංකොක් නගරයේ රැඳී සිටිමින් ආහාරපාන සපයාගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින එරට සංචාරය සඳහා , ව්‍යාපාරික කටයුතු සඳහා මෙන්ම අධ්‍යාපන කටයුතු සඳහා පැමිණ සිටින සියළුම ශ්‍රී ලාංකිකයින් හට නොමිළේ ආහාරපාන සැපයීමට බැංකොක් නගරයේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකීය ආපන ශාලාව වන මානෙල් ලංකා රෙස්ටුරන්ට් ආයතනය ඉදිරිපත්ව සිටියි.