
සිංහල හා හින්දු අලුත් අවුරුදු දිනය අද (13)ට යෙදී තිබුණ ද රටේ පවත්නා වාතාවරණය නිසා මෙවර එය සැමරීමට සිදුවන්නේ උත්සව ආදියෙන් තොරවය.
අලුත් අවුරුදු උදාව අද (13 වැනි සඳුදා) අපර භාග (රාත්‍රී) 8.23ට යෙදී ඇති අතර ආහාර පිසීමේ නැකත අද අපර භාග (රාත්‍රී) 10.05ට යෙදී තිබේ.
වැඩ ඇල්ලීම සහ අනුභවය අද අප රභාග (රාත්‍රී) 10.43ට යෙදී තිබේ.
කොරෝනා වසංගතයේ පැතිරීම හේතුවෙන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මෙවර තම නිවසේ සිටම අලුත් අවුරුද්ද සැමරීමට සිදුව ඇත.
(චිත්‍රය - සමන් කළුබෝවිල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd