කොරෝනා වසංගතය හේතුවෙන් එක්සත් රාජධානියේ මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු වනවිට ගෙවීගිය පැය 24ක කාලයේදී එක්සත් රාජධානියෙන් වාර්තා වූ මරණ ගණන 737 කි.
ඒ අනුව එරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 10,612 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වූ යුරෝපා රට බවට එක්සත් රාජධානිය පත්වනු ඇතැයිද එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත.
බී.බී.සී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන්ශේ කබල් ගෑවට එංගලන්තෙට දැන් වැඩ බැහැ, අර ගම්පෙරළියේ ගරාවැටෙන පැලැන්තිය මෙන් එංගලන්තෙත් දැන් විශාල ගරාවැටීමකට ලක්වෙමින් පවතිනවා.. යුරෝපයේ, චෙක් රිපබ්ලික්, හංගේරියා වැනි දුප්පත් රටවල් අනිවාර්යයෙන්ම තව අවුරුදු 5-10 යනකොට ආර්ථික වශයෙන් එංගලන්තේ පසුකරමින් ඉදිරියට යනවා. යුරෝපා සංගමෙන් ඉවත් වුණු නිසා එංගලන්ත ආර්ථිකයට යුරෝපෙන් ලැබෙන උදවු ඉදිරියට අහිමි වීම නිසා මෙම ක්‍රියාදාමය වේගවත් වෙන්න පුළුවන්...