ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබුණි.
සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඔවුහු පැමිණ සිටියහ.
ගාල්ල නගරය
(ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද)
හැටන් නගරය
(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)
වව්නියාව නගරය
(ඡායාරූප -රෝමේෂ් මධුෂංඛ)
නිකවැරටිය නගරය
(ඡායාරූප -ප්‍රියානි මංගලිකා)
මඩකලපුව නගරය
(ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්)
බදුල්ල නගරය
(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)
මාතලේ නගරය
(ඡායාරූප -මහේෂ් කීර්තිරත්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු
Rasika Thursday, 16 April 2020 09:09 AM
තව ටික දවසක් පරෙස්සම් වෙන්න. අවස්ථාව නැතිකරගන්න එපා.
chndana Thursday, 16 April 2020 10:59 AM
බලපල්ලකො ඔය එක පෝලිමකවත් අර 225 න් එක්කෙනෙක්වත් ඉන්නවද කියල.... ඔය පෝලින් වල දුක් විඳින්නේ ඔවුන්ට චන්දෙ දෙන අය විතරයි.
rohana kumara mendis Friday, 17 April 2020 10:52 AM
අර ආණ්ඩුවෙන් නිතරම කියනවා නේද හමුදාවේ අය ගෙදරටම ආහාර වියලි ආහාර (දුප්පත් අයට සහ අනික අයට රුපියල් 200 /500 වියලි ආහාර මලු දෙනවා කියලා? දන්නේ නැති නිසයි අහන්නේ හොදේ ....