IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉරණවිලට තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පලාලි වලින් රැගෙන එයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ

ඉරණවිල ඇමෙරිකන් හඩ කොරෝනා ප්‍රතිකාර ඒකකයට අද ( 15 ) රාත්‍රියේ යාපනය පලාලි සිට තවත් ආසාදිතයින් සිව් දෙනෙකු රැගෙන ආ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙසේ යාපනය පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඉරණවිල කොරෝනා ප්‍රතිකාර ඒකකයට රැගෙන විත් ඇත්තේ යාපනය ප්‍රදේශයේ දේව ගැතිවරයකුගේ යාඥා දේව මෙහෙයට එක්වු පිරිසෙන් සිව් දෙනෙකු බව කියයි.

මෙම පිරිස අවුරුදු 18, 25 , 30 , 50 සිමාවල පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු බව කියයි.

මොවුන් යාපනයේ සිට යුද හමුදා ආරක්ෂාව යටතේ ගිලන් රථ මගින් රැගෙන එම 15 රාත්‍රි 7 ට පමණ සිදුවිනි .



අදහස් (1)

ඉරණවිලට තවත් ආසාදිතයින් සිව්දෙනෙකු පලාලි වලින් රැගෙන එයි

lalithm Thursday, 16 April 2020 02:30 AM

ආගමික උත්සව කියන්නේ ලෙඩ බෝ කරන ස්ථාන බවට පත් වෙලා. ඒ කියන්නේ මේවා මෙහෙයවන්නන් ඒ ඒ ශාස්තෘන් වහන්සේලාගේ නියම ආගමික අනුගාමිකයින් නොවෙන බවද? හිතන්න කාලේ හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site