පිළියන්දල වෙළෙඳපොළ වහයි පිලියන්දල පොදු වෙළෙඳ පොළේ වෙළඳුන් සහ නගරය ආශ්‍රිතව පදිංචි පුද්ගලයන් 101 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වීමත් සමග පොදු වෙළෙඳපොළ තාවකාලිකව වසා දැමූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහත පවසයි. 09 May 2021
හම්බන්තොට කොවිඩ් ආසාධිතයින් 52: මරණ දෙකයි හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඉකුත් පැය 24 දී කොවිඩ් ආසාධිතයන් 52 දෙනකු හමුව ඇතැයි ද ඉන් දෙදෙනකු මිය ගිය බවද සෞඛ්‍ය අංශ පවසයි. 09 May 2021
කොරෝනා ආසාදනය වී අදත් 22ක් මරුට කොරෝනා ආසාදනය වීමෙන් තවත් විසි දෙදෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ ගණන 786 දක්ව ඉහළ ගොස් ඇත. 08 May 2021
කොරෝනා ආසාදිතයන් ගණන අද 1896 දක්වා ඉහළට අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1896 දක්වා ඉහළ ගියහ. ඊට මෙරට 1890 සහ විදේශගතව සිට පැමිණි හය දෙනෙක්ද ඇතුළත් වෙති. 08 May 2021
අත්තනගල්ල ප්‍රා. ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශය තාවකාලිකව වහයි අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් අංශයේ කළමණාකරන සේවා නිළධාරිනියකට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් පරිදි එම අංශය ලබන 15 වනදා දක්වා තාවකාලිකව වසා දැමූ බව අත්තනගල්ල සහකාර ප්‍රාදේශීය ලේකම් සමීර ජයවර්ධන මහතා පවසයි. 08 May 2021
කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙත් කොරෝනා කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කළ සුළු සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමත් සමග තවත් සේවකයන් හතර දෙනකු නිරෝදායනට යොමු කළ බව සෞඛ්‍ය අංශ කියයි. 08 May 2021
හිටපු පා. මන්ත්‍රී බද්දේගම සමිත හිමිට කොරෝනා වැළඳේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ,සහ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් 19 රෝගය වැළඳීම හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුලත් කරනු ලැබ ඇත. 08 May 2021
දිනක මෙරටින් වාර්තා වූ වැඩිම මරණ ගණන අද වාර්තා වෙයි කොවිඩ් 19 වයිරසය ආසාදිත වී සිටි තවත් 19 දෙනකුගේ මරණ අද (7) වාර්තා විය. 07 May 2021
ගම්පහ නගර සභා භූමියට අගුලු දමයි ගම්පහ මහ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුට කොරෝනා ආසාදිතයින් බවට තහවුරුවීමත් සමග ජනතාවට නගර සභා පරිශ්‍රයට ඇතුලුවීම නතර කළ බව පුරපති එරංග සේනානායක මහතා පවසයි. 07 May 2021
කොරෝනා ආසාදිතයින් තවත් 1097ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,097 දෙනෙක් අද (7) වාර්තා වූහ. 07 May 2021
වැලිසර ආර්ථිකයත් වහයි වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳහල් 25ක සේවකයන් 38 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ආර්ථික මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි. 07 May 2021
එක් දිනකට ගම්පහින් ආසාදිතයෝ 475 ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරොන් ආසිදිතයන 475 දෙනකු හඳුනාගෙන ඇතැයි ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 07 May 2021
කිලිනොච්චියේ 21කට කොරෝනා කිලිනොච්චිය පොලිස් මූලස්ථානයේ නිලධාරීන් 21 දෙනකු කොවිඩ් 19 වයිරස ආසාදිතයන් ලෙස හදුනා ගත් බව කිලිනොච්චිය සෞඛ්‍ය අංශ කියයි. 07 May 2021
දින 4 ට කොරෝනා මරණ 49 ක් කොරෝනා ආසාදිත වී සිටි තවත් 11 දෙනකුගේ මරණ ඊයේ (6) වාර්තා විය. මේ අනුව මෙරටින් දින හතරකදී කොරෝනා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 49කි. ඒ ඉකුත් 3 වැනිදා මරණ 13 ක්, 4 වැනිදා 11 ක්, පෙරේදා (5) 14 ක් සහ ඊයේ මරණ 11 ක් වශයෙනි. 07 May 2021
අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1851 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 546 දෙනෙක් අද (6) වාර්තා වූහ. 06 May 2021
ගත වූ 24 පැයේ තවත් කොරෝනා මරණ 25ක් කොරෝනා ආසාදිත වී සිටි තවත් 25 දෙනකුගේ මරණ ඊයේ (5) වාර්තා විය. 06 May 2021
කිරි දානයෙන් කොරෝනා පොකුරක් දොඩන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ පුහාඹුගොඩ ග්‍රාමනිලධාරී වසමේ ඇටෝරවිල ප්‍රදේශයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයක් ආශ්රයෙන් කොරෝනා ආසාධිතයන් 23 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ කියයි. 06 May 2021
අද සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1897 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 638 දෙනෙක් අද (5) වාර්තා වී ඇත. 05 May 2021
තවත් කොවිඩ් ආසාදිතයින් 1,259ක් කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,259 දෙනෙක් අද (5) වාර්තා වූහ. 05 May 2021
දිවුලපිටියේ ඇඟලුම්හලක 80කට කොරෝනා දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
ගම්පහින් කොරෝනා ආසාදිතයන් 359ක් වාර්තාවෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 359 දෙනකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 05 May 2021
මොරටු සරසවියෙන් තවත් ආසාදිතයන් අටක් මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය යටතේ පවතින රෙදිපිළි දෙපාර්තමේන්තු අධ්‍යන අංශයේ අවසාන විභාගයට සහභාගි වු තවත් සිසුන් අට දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 05 May 2021
අද සමස්ත කාෙරා්නා ආසාදිතයන් සංඛ්‍යාව 1860 කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 710 දෙනෙක් අද (4) වාර්තා වී ඇත. 04 May 2021
තමන්කඩුවෙන් ආසාදිතයන් 40ක් පොලොන්නරුව,තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 40 දෙනකු හමුවූ බව තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික දන්ගම්පොල මහතා ප්‍රකාශ පවසයි. 04 May 2021
බුලත්සිංහලින් ආසාදිතයන් 38ක් බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 38 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 04 May 2021
වැලිගම ලංකා බැංකු ශාඛාව වහයි ලංකා බැංකුවේ වැලිගම නගර ශාඛාවේ සේවය කරන නිලධාරීන් තුන් දෙනකු කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සමඟ වැලිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ උපදෙස් මත එම බැංකුව වසා දැමීමට පියවර ගත් බව එහි බැංකු කළමණාකාරීත්වය කියයි . 04 May 2021
කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයන් 64ක් කුරුවිට බන්ධනාගාරයෙන් අද දහවල් වනවිට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවූ රැඳවියන් ගණන 64ක් බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි. 04 May 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026