පොල්ගහවෙල සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 10කට කොරෝනා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් 10 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 22 May 2021
බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයාට කොරෝනා බේරුවල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ සහකාර වෛද්‍ය නිලධාරිවරයා කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල මහතා පවසයි. 21 May 2021
ග්‍රාමසේවා වසම් නවයක් වහද්දී:වැසූ 28ක් අරී දිස්ත්‍රික් තුනක ග්‍රාම සේවා වසම් නවයක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යාපනය,මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල වසම් නවයක් මෙසේ හුදකලා කර ඇත. 21 May 2021
බණ්ඩාරගම ඇඟළුම් ශාලාවක 150කට කොරෝනා:කර්මාන්ත ශාලාව වහයි බණ්ඩාරගම කැස්බෑවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 150 කට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට අනාවරණ වීමත් සමඟම එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය. 20 May 2021
ගම්පහින් පමණක් ආසාදිතයෝ 1000 සීමාව පන්නයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව අද උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොවිඩ් ආසාදිතයින් 1065 දෙනකු හමුව ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 May 2021
පොලොන්නරුවෙන් ආසාදිතයන් 20ක් පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඉකුත් 24 පැයේ කෝරෝනා වයිරසය ආසාදනය වූවන් විසි දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්යක්ෂ කාර්යාලය කියයි. 20 May 2021
ඉපලෝගම පොලිසියේ 15කට කොරෝනා ඉපලෝගම පොලිසියේ පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි ඉපලෝගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ජයසුරිය මහතා පවසයි. 20 May 2021
කළුතර දිසාවෙන් කොරෝනා ආසාදිතයන් 242 කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 242ක් ඉකුත් 24 පැයේ හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි. 20 May 2021
මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 3051 දෙනෙක් අද (19) දිනයේ වාර්තාවූහ. 19 May 2021
කුරුණෑගලින් ආසාදිතයෝ 68 කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 68 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 19 May 2021
මහනුවර රෝහලේ දි ආසාදිතයෝ නවයක් මරුට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයන් 09 දෙනකු අද දින මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි . 19 May 2021
තුල්හිරියේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 398ක් කෑගල්ල තුල්හිරිය ප්‍රධාන කර්මාන්ත ශාලාවකට අයත් ඵක් අංශයකින් කොරෝනා ආසාදිතයන් 398 හඳුනාගත් බව හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි. 19 May 2021
මුලතිව් ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් ආසාදිතයෝ 266ක් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝණා ආසාදිතයන් 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසයි. 19 May 2021
ගම්පහින් කොරෝනා ආසාදිතයෝ 753ක් හඳුනා ගැනෙති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයන් 753 දෙනකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සදහන් කරයි. 19 May 2021
කොරෝනා ආසාධනයෙන් වරාපිටියේ 87 හැවිරිදි අයෙක් මරුට වලස්මුල්ල, වරාපිටිය, රම්මලේ කන්දේ පදිංචිව සිටි 87 හැවිරිදි පුද්ගලයෙක් කොරෝනා වෛරසය ආසාධනය වීම නිසා හම්බන්තොට කොරෝනා රොහ්ලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 18 වන දින රාත්‍රී 8.00 ට පමණ මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 19 May 2021
කොරෝනා වැළඳි රත්නපුරේ කාන්තාවෝ දෙදෙනෙක් මරුට රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසයි. 19 May 2021
බෝගම්බර රැඳවියෝ 104කට කොරෝනා බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් 104 දෙනකුට කොරෝනා වයිසරය ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි . 19 May 2021
මෙරට කොරෝනා මරණ දහසේ සීමාව පසුකරයි දිනක වාර්තා වූ වැඩි මරණ ගණන අද වාර්තා විය. අද වාර්තා වූ මුළු මරණ ගණන 34කි. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ සිමාව ද පසු කළේය. ඒ අනුව මුළු මරණ ගණන 1015කි. 18 May 2021
ආසාදිතයෝ තවත් 744ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනෙක් අද (18) දිනයේ වාර්තාවූහ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2478කි. 18 May 2021
කොරෝනා ආසාදිත ගර්භනී මවුවරු 184 රෝහල්වල කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරුන් 184 දෙනකු මේ වන විට රෝහල්ගතව සිටින බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි. 18 May 2021
පානදුරේ ඇඟළුම් ශාලාවක 450කට කොරෝනා පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 18 May 2021
කුරුණෑගල ඇඟළුම්හලක 18කට කොරෝනා බෝයගනේ ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් 18 දෙනකුට කොරෝනා ආදාසනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 18 May 2021
කුරුණෑගල රෝහලේ කොරෝනා වාට්ටු පිරෙයි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන්කළ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වාට්ටු සියල්ලම රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 18 May 2021
ඥාතීන්ට බාර දුන් සිරුර කොරෝනා නීති යටතේ ආදාහනයට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය කාන්තාවකගේ සිරුරක් නිවසට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබියදී ලැබුණු පි.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම නිසා කොරෝනා නීති යටතේ ආදාහනය කිරීමට රෝහල් කාර්ය්ය මණ්ඩලය පියවර ගත් බව මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරියෙක් පවසයි. 18 May 2021
ගල්කිස්සේ කොස්තාපල්වරියෝ දෙකකට කොරෝනා ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාධිත වී ඇති බවට තහවුරු වූ බවත් එම නිලධාරිනියන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් සහකාර පොලිස් අධිකාරී වරයකු ඇතුළු පොලිස් නිලධාරීන් දසදෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව රත්මලාන සෞඛ්‍ය නිලධාරි කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි. 18 May 2021
ආසාදිතයන් 1579 පළමුවටයේ වාර්තා වෙයි කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,579 දෙනෙක් අද (17) දිනයේ දී වාර්තාවූහ. මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,44,325 ක් දක්වා ඉහළ ගොස් ඇත. 17 May 2021
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල පුහුණු මධ්‍යස්ථානයේ 18 කොරේනා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින් වැහැර ප්‍රදේශයේ පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 16 May 2021
අසාදිතයෝ අදත් 2000 ඉක්මවති කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 480 දෙනෙක් අද (16) දිනයේ දී වාර්තාවූහ. 16 May 2021
තවත් ගැබිණි මවක් කොරෝනාවට බිලි කොවිඩ් ආසාදිතව මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 35 හැවිරිදි ගැබිනි මවක් අද (16) මියගොස් ඇත. 16 May 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026