(අධිකාරි මුදියන්සේ)
පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සේවය කරන සෞඛ්‍ය කම්කරුවන් 10 දෙනකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය 19 දා කළ පී.සී.ආර් පරීක්ෂණ මගින් මෙම කම්කරුවන් 10 ක් හඳුනාගෙන ඇති අතර එම කම්කරුවන් පොල්ගහල 69 වත්තේ හා කෝන්ගහ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද සෞඛ්‍ය අංශ කියයි.
මෙම කොරෝනා ආසාදිතයන් අතර පොල්ගහවෙල ආදාහනාගාරයේ බාරකරුට ද සිටින බවත් එම ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ස්වයං නිරෝධායනට ලක් කර ඉදිරි පී .සී .ආර් පරීක්ෂණ සඳහා යොමු කරන බව සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් කියා සිටියි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
පොල්ගහවෙල සභාවේ සෞඛ්‍ය කම්කරුවන් 10කට කොරෝනා
nandana Saturday, 22 May 2021 08:13 AM
මේ අය පසුගිය ඡන්දෙදී අගමැතිතුමාට මනාපේ ගහපු අය වෙන්න ඇති...