කොරෝනා ආසාදිත අ‘පුරේ කාන්තාවන් 80 ක් නිවෙස්වලම
අනුරාධපුරයේ කොරෝනා ආසාධිත කාන්තාවන්ට ප්‍රතිකාර සදහා ප්‍රමාණවත් රෝහල් මධ්‍යස්ථාන නොවිමේ හේතුවෙන් කාන්තාවන් 80 දෙනකු පමණ මේ වනවිට සිය නිවෙස්වලම රදවා සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යඥ තේජන සෝමතිලක මහතා පවසයි.