
(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 2,243 දෙනෙක් අද (28) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරටින් වාරතා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 177,104 කි.
කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 2573 දෙනෙකු සුවය ලබා අද (28) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූ සමස්ත සංඛයාව 146,362ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd