(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ ආසාදිතයන් 423 දෙනකු වාර්තා වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
එයින් 82 ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන අතර මහරින් 79 ක්, ගම්පහ සහ දිවුලපිටියෙන් 47 ක් මිනුවන්ගොඩින් - 39 ක්, අත්තනගල්ලෙන් - 24 ක්, දොම්පෙන් - 22 ක්, මීරිගමින් - 21 ක්, කැලණියෙන් - 20 ක්, ජාඇළින් - 18 ක්, රාගමින් - 7 ක්, කටානේ - 6 ක්, සීදූව සහ වත්තල - 5ක් බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් එක් ආසාදිතයෙකු වශයෙන් වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd