(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් දින තුළ කොරෝනා වයිරසය ආසාදිතයන් 593 දෙනකු හඳුනාගත් බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙබ් අඩවිය කියයි.
කොවිඩ් දෙවන රැල්ලේන් ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 34,286දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඉකුත් 24 පැයෙ තුළ මහරින් 145ක්, බියගමින් 86 ක් ගම්පහින් සහ වත්තලින් 60ක් සීදූවෙන් - 50 ක්, මීරිගමින් - 48 ක්, දිවුලපිටියෙන් - 38 ක්, ජාඇලින් - 35 ක්, අත්තනගල්ලෙන් - 28 ක්, මිනුවන්ගොඩින් - 21ක් ක්, කැලණියෙන් - 14 ක්, දොම්පෙන් - 9 ක්, රාගම - 8 ක්, මීගමුව - 7 ක් සහ කටාන කොට්ඨාසයෙන් දෙදෙනකු වශයෙන් ආසාදිතයින් හමුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd