IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


මහනුවර ‍ පොලිස් මුලස්ථානයේ 60 කට කොරෝනා

( ජේ ඒ එල් ජයසිංහ)

මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරීන් 60 දෙනකුට කොරෝනා අසාදනය වී ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ කියයි.

සිදුකළ පී සී ආර් පරීක්ෂණවලින් මේ බව තහවුරු වීමෙන් පසු ඔවුන් සියලු දෙනා මේ වන විට  සෞඛ්‍ය උපදෙස් මත බෝගම්බර පිහිටි හන්තාන සිසිල පොලිස් නිවස්න සංකීරණයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බවද පොලීසිය සඳහන් කළේය.

ආසාදිත වූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත ස්වයං නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇතැයිද සෞඛ්‍ය අංශ කියයි.



අදහස් (0)

මහනුවර ‍ පොලිස් මුලස්ථානයේ 60 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 207 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 100 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 461 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site