ඇඟලුම් හලේ අවුරුදු උත්සවයෙන් කොරෝනා පොකුරක්
නිරෝධායන නීති නොතකා පසුගිය අපේ‍්‍රල් 24දා සිංහල හින්දු අලූත් අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට කළ පී.සී.ආර් පරීක්ෂණවලින් 33කුට කෝවිඞ් ආසාදිත බව 14දා තහවුරුවීමෙන් පසු එම කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසති.