(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයෝ තවත් 1075 දෙනෙක් අද (13) දිනයේ දී වාර්තාවූහ.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,34,402 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,145 දෙනෙක් සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,08,802ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd