
(ඩයනා උදයංගනී සහ ළහිරු හර්ෂණ)
කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 940 දෙනෙක් අද (9) වාර්තා වූහ.
ඒ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 927 ක් හා විදේශවල සිට පැමිණි 13 ක් වශයෙනි.
ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2672 කි.
මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,25,906 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය ගාණ කීයද?
ඊයේ වෛද්‍ය සංගම් යවපු ඒකාබද්ධ ලිපියට අද කටයුතු කළා නම් තව දින කිහිපයකින් හරි අසාධිතයින් අඩු කරගන්න තිබුණා. වසංගත අවදානම ගැන කියන්න සුදුසුම අය තමයි වෛද්‍ය වරු සහ සෞඛ්‍ය සේවකයින්. ඔවුන්ගේ අදහස් වලට පිටුපා ඒකාධිපති තීරණ මේ මොහොතේ ගන්නේ නම් ඒ අය මේ රට පාලනය කරන්න සුදුසු නෑ. වෙන කොයි දේටත් වඩා ජීවිත වටිනවා බව සියලු තීරකයින් දතයුතුයි. හමුදා නායකත්වයේත් ජනතා නායකත්වයේත් බොහෝ වෙනස්කම් ඇත.
කවදා තේරුම් ගනීද ලොකයේ කෝවිඩ් රෝගය පාලනය කලේ ලොක්ඩවුන් සහ දැඩි තීරණ මතින් බව..?. අවුරුදු 75 රැකගත් මහලොකු ආර්ථිකය පැත්තකින් තියලා මිනිස්සු ගැන හිතන්නේ කවදාද?
ජනාධිපතිතුමණි, සියල්ලට වඩා මිනිස් ජීවිත වටිනවා. වහාම කරුණාකරලා රට වසා දමන්න. ගම සමග පිළිසදර පසුව කරමු.
හරිහමන් පාලකයෙක් රටේ නැති වුණාම වෙන දේවල් දැන්වත් අප තේරුම් ගත යුතුයි . ලංකාව ඔස්ට්‍රේලියාව වගේ මුහුදෙන් වට වෙලා තියෙන රටක් . ඒ ගොල්ලෝ කරපු විදිය ආදර්ශයට අරගෙන මේක ලේසියෙන් ගොඩ දාගන්න තිබ්බ .
වාර්තාවුණ ප්‍රදේශත් තිබුණනම් හොදයි
වෙනත් රටවල ජනතාව කොරෝනා රෝගයෙන් මිය යද්දී කයිවාරු ගහමින් ඔවුන්ව පරිබව කරමින් විනෝද වූ අඥාන ජාතිය දැන්, පැමිණ ඇත්තේ නුඹලාගේ හෝරාවයි. තව මාස කිහිපයකින් ඔය මරණ සංඛ්‍යාව දහයෙන් වැඩිකරලා දැන්මම ලියා තැබුවොත් හොඳයි.