(අමදෝරු අමරජිව)
එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය ආසාදනය දෙදෙනකු ත්‍රිකුණාමලයෙන් හඳනා ගත් බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.
කන්තලේ හා උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශවල ආසාදිතයන්ගෙන් ලබාගත් සාම්පල තුනක් ශ්‍රි ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයට යවා සිදුකල පර්යේෂණයෙන්දි එංගලන්තයේ කොවිඩ් ප්‍රභේදය වන UK-B.1.1.7නැමැති ප්‍රභේදය දෙදෙනකුට ආසාදනය වි ඇති බවට මෙලෙස සොයාගෙන තිබේ.
මෙම නව ප්‍රභේදය ආසාදනය වුවන් හමුවිමත් සමග ආසාදිතයන් සෙවිමේ කටයුතු පළුල්කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වීමේ ප්‍රතිඵල ලාංකාවෙ මිනිස්සුන්ට විදවන්න වෙලා.
අපේ රට කන අයට දැනෙන්නත් එක්ක හැදෙන්නේ නැහැනේ රට කරුමෙට...