(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1305 දෙනකු අද දින හඳුනාගෙන ඇත. ඒ අනුව අද වාර්තා වූ ගණන 2530 දක්වා ඉහළ ගියේය.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 131060 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,030 දෙනෙක් සුවය ලබා අද (11) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,06,641 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඇඳන් හදන්නේ නැතිව රෝගය පැතිරීම පාලනය කරමු. පහත සඳහන් ලින්ක් එක බැලුවොත් පවතින තත්ත්වය කාටත් තේරෙනු ඇත.
අපේ මහානායක හිමිවරුන් තාම සැතපෙනවද? රටේ පවතින තත්ත්වය පිළිබඳව යමක් කළා නම් නේද හොඳ..?
ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් ලද ජාතියක් ලෙස අපි කවද්ද ලෝකෙට දෙවැනි වුනේ? ගොන්කම අතින් ලෝකෙන්ම අංක එකේ ඉන්න අපිට කොරෝනා වසංගතයෙන් ඉහළටම එන එක මහා ලොකු දෙයක්ද? අනික ලංකාවේ කොරෝනා රෝගය වැළඳුනු රෝගීන්ව "මිනිස් බෝම්බ ලෙස" ගෞරවාන්විතව සලකපු ලෝකේ එකම රට මේ අපේ සිරි ලංකාවනේ... ඒකටත් එක්ක අර ධම්මික පැණිය බීලා මත් වුණාම මාර ජොලියක් ඇඟට දැනෙන්නේ...!!!