
(සිරිනිහාල් ගමගේ )
වදුරඹ පන්විල ග්‍රාම නිලධාරී වසමේ පොලිස්කන්ද ප්‍රදේශයන් කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තාවීමත් සමඟ අද (16) උදෑසන 9.30 ට පමණ හුදකලා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මීට සති කීපයකට පෙර තිබුණු උපන්දින සාදයක් සඳහා සහභාගීවූ පිරිසක් අතුරින් මේ වන විට විස්සකට ආසන්න පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd