()
වතුපිටිවල මූලික රෝහලේ දොළහ වාට්ටුවවේ (පිරිමි) නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සාමාන්‍ය රෝගීන් දෙදෙනෙකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීමෙන් පසුව කොවිඩ් වාට්ටුවට මාරු කළ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
රෝහලට ඇතුළත් වන සෑම රෝගියෙකුගේම පී සී ආර් වාර්තා ලබා ගැනීම සඳහා සාම්පල ලබා ගෙන තිබූ බවත්28) ලැබීමෙන් පසුව පරීක්ෂා කිරීමේදී එම දෙදෙනාට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එසේ වාට්ටුව මාරු කළ බව එම ප්‍රකාශකයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd